වරායේ මෙහෙයුම් ගැන ව්‍යාජ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බ්න්ධයෙනි

කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ සිදු වූ බහලු මෙහෙයුමක් සම්බන්ධයෙන් සාවධ්‍යය තොරතුරු ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ. එම වීඩියෝවේ ඇතුළත් බහලු මෙහෙයුම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදුකරන විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්‍රවය නැවත අපනයනය කිරීමකි. එවැනි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවක විශේෂ කාර්යය බලකාය ස්ථානගත කිරීම සාමන්‍යයෙන් සිදුවේ. මේ නිසා අදාළ වීඩියෝව සමග හුවමාරුවන ව්‍යාජ තොරතුරු වලට මුලා වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා වාරය අධිකාරිය රටේ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Leave a Reply

*

eighteen − 9 =