ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව ක්‍රීඩා සංකීරණයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා වූ නව ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍යය මූලික කටයුතු පසුගියදා ආරම්භ කරනු ලැබීය. එය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපාති ජෙනරාල දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. ඒ සඳහා උපසභාපති – කළමනාකාර අධ්‍යක්ෂක වීරමන් මහතා, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂක උපලිද සොයිසා මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.

Leave a Reply

*

three × 2 =