ජාත්‍යන්තර මර්ස්ක් නෞකා ජාලයේ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා…

ඒ.පී මේලර් - මර්ස්ක් ( Maersk ) ජාත්‍යන්තර නෞකා ජාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා (2019.02.27) ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරත වූහ. එහි ප‍්‍රධාන විධායක නිලධාරී - සොරේන් ස්කොඖ ( Soren Skou ) මහතාගේ…

ඉදිරි මාස 18 තුල කොළඹ වරාය සුහුරු වරායන්…

 පර්යන්ත කළමණාකරණය සහ නැව්බඩු මෙහෙයවීම් ස්වයංක්‍රීයකරණය කිරීමට මිලියන 929ක්  - අමාත්‍ය සාගල රත්නායක ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වරාය වන කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක,  සුහුරු වරායක් (Smart port) බවට පත් කිරීමට…

2050 දක්වා ඇති වරාය ජාතික සැලැස්මට ආසියානු සංවර්ධන…

අමාත්‍ය සාගල රත්නායක වරාය අධිකාරියේ පුවත් වෙබ් අඩවිය news.slpa.lk ජනගත කරමින් කියයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය එක්ව නිර්මාණය කරන ලද සුවිශේෂි පුවත් වෙබ් අඩවිය news.slpa.lk එළිදැක්වීම…

ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2019 ‘වසරේ වරාය අධිකාරිය සම්මානය’…

ග්ලෝබල් පොර්ට් ෆෝරම් විසින් පස් වැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ ‘2019 වසරේ වරාය අධිකාරිය’ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වි ය. පසුගිය දා ඩුබායි හි හයාට් රිජන්සි හෝටල් පරිශ‍්‍රයේ පැවැති මෙම…

“බෙයිජිං බි‍්‍රජ් නෞකාව” කොළඹ වරායට පැමිණෙ යි.

AGL නෞකා ජාලයට අයත් ‘‘බෙයිජිං බි‍්‍රජ්’’ (MV Beijing Bridge) නෞකාව පසුගියදා (2019.02.13) කොළඹ වරාය වෙත සිය ප‍්‍රථම ආගමනය සිදු කළා ය. එය, කොළඹ වරායේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් JCT පර්යන්තය වෙත පැමිණෙන ලදී. නෞකාවේ…

සමුද්‍රීය සේවා සැපැයුම් ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත ගරු…

ජාතික සමුද්‍රීය සහ සේවා සැපැයුම් ක්‍ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා පිළියෙළ කරන ලද සමුද්‍රීය සහ සේවා සැපැයුම් ජාතික ප‍්‍රතිපත්තියේ කෙටුම්පත වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීම අද (2019.01.31) දින වරාය හා…

කාවන් රත්නායක මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති…

අද දවසේ සිට අපි වරාය ක්‍ෂේත‍්‍රය රටට සහ හෙටට ගැලපෙන ප‍්‍රතිපත්ති රාමුවක පිහිටා කටයුතු කිරීමට පියවර ගන්නවා  ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද දිනයේ (2019.01.17) වැඩ ආරම්භ කරන ලදී. ශ‍්‍රී ලංකා වරාය…

කොළඹ වරාය බහලූ ඒකක මිලියන 07ක් මෙහෙයවයි

කොළඹ වරාය ඓතිහාසික වාර්තාගත සටහනක් කරමින් අද දින (2018.12.31) බහලූ ඒකක මිලියන 07ක් මෙහෙයැවීමේ කඩඉම පසු කළේ ය. 1973 වර්ෂයේ දී පළමු බහලූව මෙහෙයැවූ කොළඹ වරාය එදා මෙදා තුර මෙවන් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණීම වාර්තාගත ජයග‍්‍රහණයකි.…